සනීපාරක්ෂක තුවා සහ නැප්කින්ස් බදු වලින් ඉවතට

සනීපාරක්ෂක තුවා සහ නැප්කින්ස් බදු වලින් ඉවතට

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත මෙම තිරණය ගෙන තිබේ.