Homeඋණුසුම් පුවත්දුම්රියක් පීලි පනීJune 3, 2022 6:37 pm 0 මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කළේ.