හෙට උදෑසන 8න් පසුව රටටම විදුලිය නැති වෙයි (වීඩියෝ)

විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රියා ත්මක කරන බව එම වෘත්තීය සමිති පවසයි.
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා වෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති
නියෝජිතයින් මෙම අදහස් පළකළේය.
එහිදී වැ ඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ හෙට උදෑ සන 8 වනවිට සමස්ථ දිවයිනේම විදුලිය බිඳ වැටීමට ඉඩ ඇති බවය.
දර්ශන :- Ada Derana

