අරගලකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

අරගලකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණි අරගලකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පිරිස විරෝධතාවේ නිරත වූයේ, ගෝඨාගෝ ගමට පහරදීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමිනි.

COMMENTS