මහනුවර ඇසළ පෙරහර මංගල්‍යටත් දින නියමවේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යටත් දින නියමවේ

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර අගෝස්තු මස පැවැත්වීම සඳහා දින නියමකර ඇත.ඒ අනුව කුඹල් පෙරහැර අගෝස්තු මස 02 වැනිදා සිට ආරම්භවේ.රන්දෝලි පෙරහැර 07වැනිදා සිට අරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහැර 11 වැනිදා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණඩාර මහතා පවසයි.