කටුවාපිටිය පල්ලිය අසල තිබී අත් බෝම්බයක් සොයා ගැනේ

කටුවාපිටිය පල්ලිය අසල තිබී අත් බෝම්බයක් සොයා ගැනේ

කටුවාපිටිය දේවස්ථානය අසල තිබී අත් බෝම්බයක් හමුවී තිබෙනවා.

මේ වන විට පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.