ඩොලර් මිලියන 42ක පෙට්‍රල් ගේන්න යයි

ඩොලර් මිලියන 42ක පෙට්‍රල් ගේන්න යයි

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්මෙට්‍රික් ටොන් 41,000ක් මිලදී ගැනීම සඳහා මහජන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි ඊයේ විවෘත කර ඇත.මේ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කළ හැකි බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.