Homeඋණුසුම් පුවත්තවත් සභාපතිවරයෙක් ගෙදර යයිJune 17, 2022 6:23 pm 0 පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්රාමික) ශාන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වෙනවා.