කුස්සියේ හඬ මහපාරට අරන් එයි

කුස්සියේ හඬ මහපාරට අරන් එයි

කොහුවලින් ආරම්භ කළ ‘කුස්සියේ විලාපය’ නමැති විරෝධතාවයක් ඊයේ (19) දිනයේ ලිබර්ටි හන්දිය අසල පැවැත්වුණා.

හට්ටි මුට්ටි හැළි වළං රැගෙන මහපාරට පැමිණ විරෝධතාවයේ නිරත ජනතාව කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය හා අගමැති රනිල් දෙන්නාටම සිය තනතුරු වලින් ඉවත්වන ලෙසයි.