අග්රාමාත්ය නිල නිවස අසල විරෝධතාවයක්

අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස අසල පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.
ඒ වැඩි වන ජිවන වියදමට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින්.
විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි.
එමෙන්ම අරගල භූමියේ සිටින පිරිස ද බැංකු මාවත අවහිර කරමින් විරෝධතාවයක නියැලෙයි.

