Homeඋණුසුම් පුවත්ධම්මික පෙරේරාට අමාත්‍ය ධූරයක්June 24, 2022 7:07 pm 0 පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ. ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී ඇත.