වාහන හිමි සෑම පුද්ගලයෙකුම ලියාපදිංචි කිරීමට නව වැඩපිළවෙළක්

වාහන හිමි සෑම පුද්ගලයෙකුම ලියාපදිංචි කිරීමට නව වැඩපිළවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙම ලියාපදිංචි කිරීම සිදුවන අතර ග්‍රාම නිලධාරීන්, කෘෂි සහ සංවර්ධන නිලධාරීන් හරහා අදාළ ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු බවයි අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

