විදුලි කප්පාදුව දිගු වෙයි, නව කාල සටහන මෙන්න

විදුලි කප්පාදුව දිගු වෙයි, නව කාල සටහන මෙන්න

අද (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

අද සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ රාත්‍රී ලෙස පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේය.

අද සිට විදුලිය කැපෙන කාලසටහන මේ වන විට නිකුත් වී තිබේ.