ද ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් 5ක් ගැන මහ බැංකුව තීරණයක් ගනී

ද ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් 5ක් ගැන මහ බැංකුව තීරණයක් ගනී

The Finance Co PLC ඇතුළු “අසාර්ථක” මූල්‍ය සමාගම් 5ක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.