ජනපති ප්‍රමුඛ ආණ්ඩුව පන්නන වැඩේට විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්වෙයි

ජනපති ප්‍රමුඛ ආණ්ඩුව පන්නන වැඩේට විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්වෙයි

ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පන්නා, ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවමු යන තේමාව පෙරටු කොට ගනිමින්, ජන අරගලයට සහය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යයවරුන් ද කොළඹට ඒකරාශී වන බව වාර්තා වනවා.

ඒ අනුව සියලු ම විශ්වවිද්‍යාලවල ආචාර්යයවරුන් කොළඹ විශ්වවිද්‍යාලයට ඒකරාශී වී එතැන් සිට, අරගලකරුවන් හා එකතු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර සියලු ම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් ද වෙන වෙන ම පා ගමනින් ජන අරගලය වෙත පා ගමනින් සම්බන්ධ වන බව ද වාර්ථා වනවා.

COMMENTS