Homeඋණුසුම් පුවත්ෆොන්සේකාත් අරගලයට එක්වෙයිJuly 9, 2022 1:13 pm 0 ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කොල්ලුපිටිය ප්රදේශයෙන් අරගලයට එක් වී තිබෙනවා. ඔහු මේ වන විට ජාතික කොඩිය රැගෙන විරෝධතා පාඨ කියමින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කර තිබෙනවා.