රාජිතට ප්රහාරයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න විරෝධතාකරුවන්ගේ ප්රහාරයට ලක්ව තිබෙනවා.
මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.
මේ අතර මහජන අරගලයට සහාය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි වැනි මන්ත්රීවරුන් ද පැමිණ සිටියා.

