සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි

සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ජූලි 4 වන දා ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.