IOC තෙල් බෙදා හැරීම අරඹයි

IOC තෙල් බෙදා හැරීම අරඹයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (10) දිනයේ සිට එය යළි ක්‍රියාත්මක වනු ඇති.

අයි.ඕ.සී සමාගම පැවසුවේ මේ සමග ත්‍රිකුණාමලය ඉන්ධන පර්‍යන්තය 24 පැය පුරාවටම ක්‍රියාත්මක බවයි.