ජනාධිපති ගෝඨාභය අස්වීමේ ලිපියට අත්සන් තබයි ?

ජනාධිපති ගෝඨාභය අස්වීමේ ලිපියට අත්සන් තබයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ලිපිය සකසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට ඉතිහාසයේ වැඩි ම ඡන්ද පරතරයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එක ම ජනපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇති.