Breaking News:- හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය

Breaking News:- හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය

හෙට අලුයම 5 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය සහ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

COMMENTS