LPL කල්යයි

ලංකා ප්රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය ආරම්භ කිරීම වහාම ක්රියාත්මක වන පරිදි කල් දැමූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද(17) නිවේදනය කළේ ය.
2022 අගෝස්තු 01 වැනිදා සිට අගොස්තු 21 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

