Homeප්‍රධාන පුවත්දිවයින පුරා හදිසි නීතිය පැනවේJuly 18, 2022 7:15 am 0 රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ හදිසි නීතිය පනවා තිබෙනවා. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නීතිය අද එනම් ජූලි මස 18 දිනැති සිට ක්‍රියාත්මක වනු ඇති.