ත්‍රීරෝද රථවල දෙවන කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 10කින් පහතට

ත්‍රීරෝද රථවල දෙවන කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 10කින් පහතට

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සඳහන් කළා.

ඔහු කියා සිටියේ පළමු කිලෝමීටරය සඳහා පවතින රුපියල් 100 ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

COMMENTS