පාරමී ගැන අරගලකරුවන්ගේ අවධානය

පාරමී ගැන අරගලකරුවන්ගේ අවධානය

ජන අරගලයට පක්ෂ පාතීව සිය මූනු පොතේ තැබු සටහනක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ජාතික රෑපවාහිනියේ නිවේදිකාවක් වන පාරමී රණසිංහ යළි සේවයේ පිහටුවන ලෙස අරගලයේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ විමුක්ති දූෂ්‍යාන්ත් රජයෙන් ඉල්ලා සිටී.

ද ඩිජිටල් ජර්නලිස්ට් කලෙක්ටිව් සංවිධානය නියෝජනය කරමින් හෙතම මේ බව කියා ඇත්තේ “ජන අරගලය දිනුම් , පාරමී රණසිංහ නැවත සේවයේ පිහටවනු” යන හිසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවෙදනය මෙසේය,