පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි

ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියේ,