එංගලන්තයේ ඉහළම උෂ්ණත්වය ඊයේ

එංගලන්තයේ ඉහළම උෂ්ණත්වය ඊයේ

එංගලන්තයේ වාර්තාගත උෂ්ණත්වයක් ඊයේ සනිටුහන් වී තිබෙනවා.

පළමු වරට එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුරෝපයේ රටවල් කිහිපයක පවතින ලැව් ගිනි මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට එක් හේතුවක් වී තිබෙනවා.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3v3FmEG

COMMENTS