නව රජයේ ඇමති මණ්ඩලය හෙට

නව රජයේ ඇමති මණ්ඩලය හෙට

නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) සිදු කෙරෙනවා.

ඒ අනුව හෙට පෙරවරුවේ එය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙලෙස නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම සිදු කෙරෙනවා

COMMENTS