නව අගමැති දිනේෂ් ?

රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග හිස්වූ අගමැති ධූරයට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මීට පෙර අවස්ථාවලදී නීතිවේදීන් පවා ප්රකාශ කළේ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග හිස්වූ අගමැති ධූරයට පත්විය යුත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.

