එළිසබෙත් රැජිණගේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

එළිසබෙත් රැජිණගේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

එළිසබෙත් මහ රැජිණගේ ස්වර්ණාභරණ හෙට (22) සිට බකිංහැම් මාලිගයේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.
රාජකීය කිරුළ, කරාබු සහ මාල එලෙස ප්‍රදර්ශනය කරනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දෙවන එළිසබෙත් මහ රැජිණගේ පාලන සමය ආරම්භයේදී ගන්නා ලද ඡායාරූප ද එම ප්‍රදර්ශන භාණ්ඩ අතරට අයත් බවයි.

96 හැවිරිදි එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රජකම් කළ සහ දැනට ලොව වයස්ගතම රැජිණයි.

https://reut.rs/3PG9vSj

COMMENTS