Homeදේශපාලනරනිල්ගේ අසුන වජිරටJuly 23, 2022 7:45 am 0 රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්රී අසුන වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.