ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු යළි අරඹයි

ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු යළි අරඹයි

මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වි තිබේ.