Homeඋණුසුම් පුවත්ගම්පහ උසාවිය අසල වෙඩි තැබීමක් – 4කට තුවාලJuly 27, 2022 2:13 pm 0 ගම්පහ අධිකරණ සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.