පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ දීයි.
ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට ඇතුලු වීමට ප්‍රථම සමාජ මාධ්‍යට ලයිව් වීඩියෝවක් ද මුදා හැර තිබුණා.

