කෝච්චියේ ගිහිල්ලත් ඉවරයි – වෙන් කළ ආසන ගාස්තු අගෝස්තු 01සිට ඉහළට

කෝච්චියේ ගිහිල්ලත් ඉවරයි – වෙන් කළ ආසන ගාස්තු අගෝස්තු 01සිට ඉහළට

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු ලබන අගෝස්තු 01 වැනි දා සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ අනුව පළමු, දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ දමන බවයි.

පසුගිය 22 වැනි දා දුම්රිය ප්‍රවේශ පත්‍රයේ මිල වැඩිවීමට සමගාමීම මෙම ගාස්තු වැඩි කිරීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.

COMMENTS