ගාලු මුවදොර වෙරළෙන් හමු වූ මළසිරුර හඳුනාගැනේ

ගාලු මුවදොර මුහුදු තීරයේ තිබී ඊයේ (29) සොයාගත් මළ සිරුර පන්නිපිටිය ප්රදේශයේ පදිංචි තරුණයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.
කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මෙම මළසිරුර සොයාගෙන තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

