බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළයාමක් ඊයේ (29) දක්නට ලැබුණා.

දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වා ඉහළ ගියා.

එය පෙර දිනට සාපේක්ෂය ඩොලර් 3ක වැඩි වීමක්.

COMMENTS