ජනපති, අගමැති ආරක්ෂක අංශ ඉහළ පුටුවල වෙනසක්

ජනපති, අගමැති ආරක්ෂක අංශ ඉහළ පුටුවල වෙනසක්

ජනපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජේ. බී. ටී .ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට මාරු කර යවා තිබෙනවා.

ඒ අතර අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ලෙසටත් ස්ථාන මාරු කර තිබෙනවා.