Homeඋණුසුම් පුවත්රජයේ කාර්යාල සිකුරාදා වැඩAugust 2, 2022 11:13 am 0 සිකුරාදා දින රජයේ කාර්යාල විවෘත නොකිරීමට උපදෙස් දෙමින් නිකුත් කළ රාජ්ය පරිපාලන චක්රලේඛය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.