විවාහ වීමට දෙමාපිය අවසර ඕනේ නැතිවෙයි
උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැනි බවත් මීට අමතරව විවාහ ලියාපදිංචි කිරීමේ කරුණුද සංශෝධනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා පැවැසීය.