උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති කිහිපයේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති කිහිපයේ

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව විභාග ප්‍රතිඵල අගෝස්තු 15-30 අතර නිකුත් කෙරෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව නිවේදනය කළා