මහින්දට, බැසිල්ට තවදුරටත් රට ගමන් තහනම්

මහින්දට, බැසිල්ට තවදුරටත් රට ගමන් තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 11 වනදා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

COMMENTS