පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය තවත් අයෙක් පනී

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය තවත් අයෙක් පනී

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වූ තුන්වැනි පුද්ගලයාත් අතුරුදන්ව තිබෙන බව වාර්තා වුණා.

අතුරුදහන් වූ මලල ක්‍රීඩකයා අගෝස්තු 6 වන දින මල්ලවපොර තරඟයේ පළමු වටයේ තරඟයට තරඟ කිරීමට සූදානම්ව සිටි අයෙක්.

මීට පෙර ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයෙකු සහ ජූඩෝ කණ්ඩායමේ නිලධාරියෙකු ද මෙලෙස අතුරුදන් වුණා.