පාර්ලිමේන්තුවේ තිරය පිටුපස (Photos)

පාර්ලිමේන්තුවේ තිරය පිටුපස (Photos)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම ස්වාදීන වූ ඇතැම් මන්ත්‍රීවරුන් ද ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.