ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන සහ හිටපු සභාපති පාලිත ඇටම්පාවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 9 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කඩවත සහ රද්දොළුගම යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් මොවුන් මේ වනවිට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය රඳවාගෙන සිටිනවා.

COMMENTS