බස් ගාස්තුව පහළට – අවම ගාස්තුව 34ක් වන ලකුණු

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩු වීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා අඩු වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

