තවත් නාඳුනන මළ සිරුරක් දික්ඕවිට වෙරළේ

තවත් නාඳුනන මළ සිරුරක් දික්ඕවිට වෙරළේ

වත්තල – දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අද (06) පෙරවරුවේදියි.

මෙම මළසිරුරෙහි අත් – පා ගැටගසා ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30-40ත් අතර වියෙහි පසුවන්නෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විමර්ශන සිදු කරනවා.