අරගල කරන්න අලුත් තැනක්

අරගල කරන්න අලුත් තැනක්

මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය අරගලකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් ද ඒ ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS