රුසියානු – යුක්‍රේන යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට විදේශීය නෞකාවක් යුක්‍රේනයට

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට විදේශීය නෞකාවක් යුක්‍රේනයට

රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්රේනයට ළඟා වී තිබෙනවා.

බාබඩෝස් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව යුක්රේනයේ ධාන්‍ය තොග රැගෙන යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් යළි යුක්රේනය ධාන්‍ය අපනයනය කිරීම ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ මෙම නෞකාව එරටට ළඟා වී තිබෙනවා.

https://cnb.cx/3db44N8