පෞද්ගලික බස් රථ සඳහා සම්පුර්ණ ඩීසල් ප්‍රමාණයම

පෞද්ගලික බස් රථ සඳහා සම්පුර්ණ ඩීසල් ප්‍රමාණයම

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන මුළු ඩීසල් ප්‍රමාණයම සැපයීමට රජය තීරණය කර තිබේ.

ලංගම ඩිපෝ හරහා මෙසේ ඉන්ධන ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

මෑතකදී පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටියේ තමන්ට සපයන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.

COMMENTS